
මේපාරනම් ටිකක් වැඩි කාලයක් ගත්ත අලුත් ලිපියක් ලියන්නෙ,ඒ ඔක්කොටම හේතුව මට හරියට වෙලාවක් තිබුනෙ නැති එක.දැන් මේ බ්ලොග් ලොපියේ මාතෘකාව දැක්කම සමහරු බලනව ඇති මම එකපාරක් ලියපු ලිපියම ආපහු ලියනව කියල,නෑ මේ එහෙම එකක් නෙවෙයි,මම මුලින් මියපු ලිපිය ප්‍රායෝගිකව කරනකොට ලොකු ලොකු ප්‍රශ්ණ වලට මුහුන දෙන්න උනා,ඒ නිසා තමා මේක ලියන්න හිතුනෙ.දැනට ලෝකයේ ගොඩක් දෙනෙක් මේ Auto blog කියන ක්‍රමය භාව්තා කරනව,ඒ භාවිතා කරන්නෙ වර්ඩ්ප්‍රෙස් වල තමා.
දැන් සමහරකුට හිතෙනව ඇති ඇයි අපි වර්ඩ්ප්‍රස් භාවිතානොකලෙ කියල.වර්ඩ්ප්‍රෙස් Free User's ලා හට Plugins භාවිතා කරන්න ලැබෙන්නෙ නෑ.ඇතෙනම වර්ඩ්ප්‍රෙස්වල මේ ක්‍රමය අනුගමනය කරනවනම් වෙනම හොද හෝස්ට් එකක් තියෙන්න ඕනෙ.අපිට...