Sep 22, 2010

Google මාගමේ අලුත්ම සොයා ගැනීමක් ගැන තමයි කියන යන්නෙ...

ඔන්න දැනට ලෝකයෙ අන්තර්ජාලය භාවිතකරන වැඩි පිරිසක් වගේ භාවිතයට ගනුලබන සෙවුම් යන්ත්‍ර අතුරෙන් ජනප්‍රියත්වයට ලක් වෙමින් පව්තින එක් සෙවුම් යන්ත්‍රයක් තමයි***කියන්නේ.
ඉතින් ඔන්න ගූගල් සමාගම මේ දවස් වල අත්හදා බලමින් සිටිනව මේ සෙවුම් යන්ත්‍රයෙන් පේර පැවති ඩුර්වලතා මග හරවාගෙන පහසුවෙන් සහ ඉක්මනින් වෙනත් සෙවුම් යන්ත්‍ර වලට වඩා හොදින් කටයුතු කරන විදියට සාදමින් තමයි සිටින්නෙ.
මේකෙ තියෙන විශේශත්වය තමයි
අපිට අවශ්ය වන වෙබ් අඩවියෙ ලිපිනයෙ මුල් අකුර අප විසින් ලියන්න හදනකොටම වගෙ මෙම සෙවුම් යන්ත්‍රය මගින් වේගවත්වම සොයල දෙනව.
මෙය තත්පර 0-5 ත් අතර කාලයකදී තමාට අවශ්ය වන වෙබ් අඩවියට පිවිසීමට පහසු වේ යයි කියා තමයි ගූගල් සමාගම පවසන්නෙ.
ඉතින් අපිත් මේක ඉක්මනටම අත්හද බලන්න තමයි ඇගිලි ගැන ගැන ඉන්නෙ...?

Sep 13, 2010

හෙට ලොව තිබෙන අලුත්ම ජංගම දුරකතන :":


මෙන්න අපිටම කියාපු අලුත්ම දෙයක තමයි....මම හිතන්නේ මේ කතාව..කියවලම බලන්නකො
  හෙට දවසේ අපිට හැමෝටම වගේ බලා ගන්න පුලුවන් සහ භාවිතයට ගන්න පුලුවන් මාරම මාර වැඩ ගොඩක් තියෙන ජංගම දුර කතනයක් ගැන තමයි මේ කෙන් කියන්න යන්නේ.
ඒ තමයි දැන් තියෙන ටච් ක්‍රමය ලස්සන විදියකට හදල අලුත් මොබයිල් එකක් හදල ජපානයෙ KingYouකියන ආයතනය.
මේක කෙටියෙන් කියනවනම් තනිකරම මී වදයක අකරයෙ හැදයට හඩල තියෙන මොබයිල් ඉන්ටෙර්ෆේස් එකක මේ ඉන්ටෙර්ෆේස් එකේ පදනම තමයි මී වදයක සැලසුම.
ඉතින් මේ මොබයිල් එකට නම දාල තියෙන්නේ Blue bee කියල ලස්සනයි නේද?

මොකද්ද මේ ඉන්ටර්නෙට් එකට වෙන්න යන්නේ....

හවුස් ෆුල් ඉන්ටෙර්නෙට්
මෙන්න යාලුවනේ අලුත්ම කතාව,දැන් තියෙන අයිපී ඇඩ්‍රස් ක්‍රමය දිගටම භාවිතා කලහොත් 2011 සැපතැම්බෙර් අවසන් වන විට අන්තර්ජාල්යෙ අපිට තියෙන ඉඩ ඔක්කොම නැති වෙනවලු.
ඉතින් මේ හේතුව නිසා මාර විදියට අපේ කස්ටිය භය වෙලා ඉන්නේ.ඉතින් මේකට හොදම පිලියම ලෙස කියල තිබුනෙ දැන් තිබෙන අයිපී ඇඩ්‍රස් ක්‍රමයෙන් අයින් වෙලා අලුත් ක්‍රමයකට එන එක කියල...
ඉතින් මේ හේතුව නිසා පසු ගිය දවසක සමුලුවක් පැවත් වුනා..
[IPv6] Irish ipV6 Task Force  ඒකෙ නම.
මේක අයර්ලන්තයෙ තමයි තිබුනේ.මෙහිදී කතා කලා අපේ කස්ටිය ඔක්කොම IPv4 එකෙන්  IPv6 වලට මාරු වෙන්න දැන් කාලය හරි කියල.
ඒ කියන්නේ Internet Protocol Version 4වලින් Internet Protocol Version 6 වලට එන්න ඕන කියල.
මේ අලුත් ක්‍රමය මගින් අලුතින් වෙබ් අඩවි හෙවත් අයිපී ඇඩ්‍රස්4294967296 විතර අලුතින් අපිට ඒකතු කර ගන්න පුලුවන් වේවි කියල ඒ මාමල කියල තිබුන.

Sep 11, 2010

ලංකාවෙ අලුත්ම Trend එක......

මේ වෙබ් අඩවිය ගැන වැඩිය විස්තර අපේ පිට රට ඉන්න යාලුවො එහෙම දන්නවද දන්නෙ නෑ.ඉතින් ඒ නිසා තම මේ ගැන ලියන්න හිතුවෙ.
ඒ www.mydialog.lk කියන වෙබ් අඩවිය.
ඉතින් යාලුවනේ මේ  මගින් දැන් ගොඩක් ලේසි පහසු කරල තියෙනව අපි අන්තර්ජාලය හරහා කරන කියන වැඩ කටයුතු එහෙම.
මේ දවස් වල බහුලවම භාවිතා කරන මූනු පොත"Face book" සිංහලෙන් ලියන්න ඔන්න මාර චාන්ස් එකක් අපේ යාලුවොන්ට දීල තියෙනව.
ඒවිතරක් නෙවේ සිංහල/ ඉංග්‍රීසි මෙන්ම දෙමල යන ඔක්කොගෙන්ම අපිට ඕන දෙයක් ලියන්න පුලුවන්.
හරිම සරල විදියට තියෙන්නෙ ඔයාලට පිවිසිලාම බලන්න පුලුවන් www.mydialog.lk ලින්ක් එකන්.

Sep 10, 2010

සල්ලි හොයමු කොහොමද?...Advertise With Geegain....

Geegain Advertising Program


Geegain Advertising Program provides online marketing services for advertisers, agencies and publishers. It is powerful and cost effective. As Geegain Advertising Program has a very simple interface, it's so easy to use. But it is running accurately and securely. It also provides real-time statistics of campaigns, advertisements and also publishing places. For advertisers & agencies, Geegain Advertising Program is the best way to grow businesses by having real visitors to your website. For publishers, Geegain Advertising Program will help to monetize websites and blogs.
        Geegain publishers are now delivering 5.5M impressions per month.


Sep 9, 2010

ඕනෑම හුවාවේ ඩොන්ගල් එකක අන්ලොක් කෝඩ් එක ගමු

මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.

මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන් 
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078

(needs internet connection)

එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.
අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586 පහසුවෙන් ලබා ගත හැකිය.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Powered by Blogger