Dec 4, 2010

වින්ඩෝස් සෙවන් අලුත්ම වැඩකෑල්ලක්

න්න යාලුවනේ අපි අද ටිකක් වෙනස් පැත්තකට ගිහින් එන්න ඕනි කියල නිකමට හිතුන..
කොහේද දන්නවද්?
වින්ඩෝස් විස්ට වලින් පස්සෙ ආපු වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතියෙ තියෙන අලුත්ම වැඩකෑල්ලක් ගැන තමයි
අද කතා කරන්න හදන්නේ..
නිකන් බැලූ බැල්මටම වගෙ අපි වින්ඩෝස් සෙවන් වල කැල්කියුලේටරය ඕපන් කරපු ගමන්ම පේන්නේ නම් මේක නිකන් විස්ට වලම කැල් එක තමයි කියල නේ.
ඒත් යාලුවනේ මේක මහ අරුම පුදුම කැල් එකක් හරියටම කියුවොත් Scientific Calculator එකක්.
මෙමගින් උසස් ගනිතයේදී ඕන කරන සියලුම වර්ගයෙ ගනිත ගැටලු විසදා ගන්න පුලුවන් විදියට තමා මේක සකසල තියෙන්නේ.
මෙහි තියෙන සැබෑම වෙනස නම් කැල්කියුලේටර් වර්ග දෙකක් තියෙන එක.
ඒවාගෙ නම් තමයි Programmer සහ Statistic මෙම Programmer කැල්කියුලේටරය මගින් පරිඝණක වැඩසටහන් කරනයේ යෙදෙන යාලුවන්ට ගොඩක් ලේසි වෙන ආකාරයට තමයි හදල තියෙන්නේ...
ඒවගේම තමයි සංඛ්‍යාලේකන සකසන අයට පහසු වීමට තමයි Statisic නිර්මාණය කරල තියෙන්නේ.මෙහි තියෙන තවත් විශේශම දෙයක් තම්යි මෙමෙ කැල්කියුලේටරයට විවිද Opyionsමගින් තව තවත් බොහෝ දේවල් අමතරව එකතු කරගත හැකිවීමයි..
ඒවා අතර පවතින විශේශාංග අතර
දිග,පරිමාව,බර,දින ගනනයද,ස්ප්‍රෙඩ්ශීට්ස්,වාහනයක ඉන්දන් වියදම,පොලී අනුපාත වැනි නොයෙකුත් බොහෝ දෙවල් මෙමගින් සකසා ගැනීමට හැකි වී පවතී.
මේනිසා යාලුවනේ මෙය විස්ටා වලට පමනක් පොදු වූ දෙයක් නොවන අතර අත්හදා බැලීම් කරනයට ඉතාම යෝග්‍ය වනු ලබන නොමිලේම ලබා දෙනු ලබාන මෘදුකාංගයක් වනු ඇත.

Dec 3, 2010

(බොලිවුඩ් වතගොත) මනීෂා විවාහය ගැන කලකිරෙයි?

නේපාල ජාතික සුරූපී රංගන ශිල්පිණී 40 හැවිරිදි මනීෂා කොයිරාල නේපාල ව්‍යාපාරිකයකු වන 33 හැවිරිදි සම්රත් දහල් සමග විවාහ වූයේ මෙම වසරේ ජූනි මස 19 වන දිනය‍. ඊට පෙර 2001 වසරේදී ඇය හිටපු නේපාලයේ ඕස්ට්‍රේලියානු නාතාපතිවරයෙකු වූ ක්‍රිස්පින් කොන්රෝයි සමග විවාහ ගිවිසගත් බව ද වාර්තා වූ අතර පසුව එම ගිවිසුම බිඳදමනු ලැබීය. එම විවාහ ගිවිසුම බිඳවැටීමෙන් පසු මනීෂා අමෙරිකානු ලේඛකයකු වන ක්‍රිස්ටෝපර් ඩොරිස් සමග ගොඩනගාගත් පෙම් සබඳතාවය ද බිඳ වැටිණි.
Click to enlarge
පසුගිය දිනවල බොලිවුඩය පුරා පැතිරගිය ආරංචියක් වූයේ මනීෂා කොයිරාල සිය සැමියා වන සම්රාත්ගෙන් වෙන්වීමට තීරණය කර ඇති බවය. සිය විවාහය නීරස වූවක් බවට මනීෂා විසින් සිය ෆේස්බුක් වෙබ් පිටුවෙහි සඳහන් කර ඇති බව වාර්තා විය. එමෙන්ම සැමවිටම තමන්ට වඩාත්ම සුදුස්සා තෝරාගැනීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද ඇය එහි සටහන් කර ඇත. නමුත් මෙම පුවත මනීෂාගේ පවුලේ සාමාජිකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Click to enlarge
මනීෂාට වඩා වයසින් බොහෝ අඩු සම්රාත් හා මනීෂා අතර වන ඉතා සුළු කරුණක් මාධ්‍ය මගින් පුළුල් කොට දැක්වීමට උත්සාහ දරන බවට මනීෂාගේ මව වන සුෂ්මා විසින් ප්‍රකාශ කර තිබේ. ඔවුන් දෙදෙනා අතර ඕනෑම විවාහයකට පොදු සුළු මත ගැටුම් තත්ත්වයක් පමණක් ඇතිවී ඇති නමුත් මාධ්‍ය පෙන්වාදෙන තරම් එය බරපතල ගැටලුවක් නොවන බවත් ඇය අවධාරණය කර ඇත. මනීෂා මේ දිනවල ඇයගේ වෘත්තීය ජීවිතය නිසා තරමක් කාර්යයබහුලව ඇති බවත් ඇය මේ දිනවල චිත්‍රපට උළෙලක විනිශ්චය කටයුතු වෙනුවෙන් ගෝවා නරගය බලා ගොස් ඇති බව ද සුෂ්මා පෙන්වා දී තිබේ.‍
Click to enlarge
ඇය දින කිහිපයකින් නැවත නිවසට පැමිණි පසු සියලුම ගැටලු සමථයකට පත්වනු ඇති බවට ද ඇය විශ්වාසය පළකර තිබේ. මාධ්‍ය වෙත දොස් පැවරීමට තමන් හට අවශ්‍ය නොවුණ ද මෙම සියලුම පුවත් අසත්‍ය බව ද ඇය පෙන්වා දී ඇත. මෙම සිද්ධිය සම්බන්ධව නේපාල පුවත්පත් වාර්තා කර තිබුණේ විවාහයෙන් පසු මනීෂා සිය සැමියාගේ නිවසට වඩා වැඩි කාලයක් ගතකර ඇත්තේ සිය මවගේ නිවසේ බවය.
Click to enlarge
4m Adaderana.lk

සුද්දන්ට ටියුෂන් දෙන්න මර්වින් සූදානම්......

හින්ද චින්තනය පිළිබඳව ඉගෙනගැනීම සඳහා ඉහළම නිලධාරියාගේ සිට ලෝකයේ සිටින සියලුම සුදු ජාතිකයින් වෙත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

මහින්ද චින්තනය පිළිබඳව අධ්‍යාපනය ලබාදී ඒ අනුව කටයුතු කරන ලෙස තමන් ඔවුන්ට උපදෙස් ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි.

අද(04) පෙරවරුවේ පෑලියගොඩ නගරයේ පැවති ආචාර්ය මර්වින් සිල්වා අභියෝගතා කුසලාන පාපැදි සවාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

එමෙන්ම රටක රාජ්‍ය නායකයකුට ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍යය අසමත් වුවද ඕනෑම අවස්ථාවක ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් සියලුම කටයුතු කරගනිමින් ආපසු සිය රට වෙත වෙත යා හැකි බව ද මර්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

එමෙන්ම කිසියම් පුද්ගලයෙකු සිය රටට ද්‍රෝහි වේ නම් තමන් පාර්ලිමේන්තුවේ වූ සිදුවීම අනුමත කරන බවත්, තමන් එම අවස්ථාවේ නොසිටීම ගැන කණගාටුවට පත්වන බවත් හෙතෙම කියා සිටියේය.

රුවල් නැවක් හෝ සොයාගෙන රටින් පිටව යන ලෙස සියලු ද්‍රෝහින්ට අවධාරණය කරන බවත් සිල්වා මහතා වැඩිදුරටත් කියා සි‍ටියේය. ත්‍රස්වාදය අවසන්ව, රටට සාමකාමී පරිසරයක් උදාවී ඇති නිසා ව්‍යායාම වෙනුවට පාපැදිය භාවිතකරන ලෙස දේශපාලකයින් වෙත දැනුම්දෙන බව ද ඔහු කියා සිටියේය. 
(4m Adaderana.lk)


රැම් එක හෝ වීඩ්යෝ රැම් එක වැඩි කරගත හැකිද?

න්න යාලුවනේ අපි අද අලුත්ම විදියෙ වැඩක් කරල බලමු....
ෆ්ලැශ් ඩ්‍රයිව් එකක් මගින් පරිඝණකයේ  රැම් එක හෝ වීඩ්යෝ රැම් එක වැඩි කරගත හැකිද?

රැම් හා වීඩියො රැම් ඉතා වේගයෙන් දත්ත සැපයුවද නමුත් ෆ්ලැශ් ඩ්‍රයිව් හෝ වෙනත් ඩිස්ක් ඩ්‍රයිව් එසේ දත්ත වේගයෙන් සම්ප්‍රේශනයට දායක නොවනු ඇත.
ඒ නිසා යාලුවනේ රැම් හා වීඩියො රැම් සමග වෙනත් ඩිස්ක් එකක් සම්බන්ද කිරීමට නම් නොහැකි බව ඔයාල දන්නවත් ඇති නේද?
එහෙත් යාලුවනේ පොඩි ක්‍රමයක් තියෙනව අපෙ පරිඝණකයේ වේගය ටිකක් වැඩිකරගන්න...
ඒකොහොමද දන්නවද්?

තමයි අපේ පරිඝණකයෙ තියෙන වර්චුවල් මෙමරි යන ක්‍රියාවලියෙ වේගය වැඩි කරගැනීමයි...
මේ සදහා අපගේ පරිඝණකයේ සෙටිංස් හදා ගැනීම කලයුතු වේ

..control panelහරහා ගොස් System-Advanced-Perfomance  බට්න් එක ක්ලික් කිරීම හා Performance Options වලින් Advanced ටැබ් එක තෝරා  Vertual Memory හි Change බොත්තම ක්ලික් කරන්න.
දැන් අවශ්‍ය ඩිස්ක් එක තොරා ඊට Intel size යටතේ අගයයන් ලබාදීමෙන් වර්චුවල් මෙමරි එක අවශ්‍ය ප්‍රමානය තෙක් වැඩිකරගත හැකි වේ..

Dec 1, 2010

...වාහන...

ලංකාවේ දැනට පවතින අලුත්ම තත්වයන්ට අනුව ලොකු පොඩි භේද්යකින් තොරව හැමෝමඅතරේ බහුලවම කතාවට ලක්වන දෙයක් තමයි ලස්සන වාහනයක් මිල දී ගැනීම.ඔන්න ඉතින් අපි මේ සතියේ වාහනයක් මිලදී ගැනීමත් එහිදී ඔබ විසින් සොයා බැලියයුතු කරුනු කාරනා පිලිබදව ටිකක් කතා කරන්න හිතුන.ඇත්තටම අපි වාහනය මිලදී ගැනීමේ දී අනිවාර්යයෙන්ම සැලකිය යුතු කාරනාවක් තමයි එම වාහනය සකසා ඇති සමාගම මොකද්ද කියල හරියටම දැනගැනීම. ඒ සදහා අපි විකුනුම් ආයතනයෙන් ලියාපදින්චි නොකල වාහන මිල දී ගැනීමේ දී එහි අඩංගු වන සියලුම ලිපි ලේකන නිවැරදි දැයි පරීක්ශා කල යුතුවේ.

එමෙන්ම වාහනයේනිශ්පාදිත වර්ශය මොකද්ද් යැයි හරියටම සොයා බැලිය යුතු වේ...
පසුව අත් පිට හෝ ලීසිං සමාගමක් හා සම්බන්ද වීමකින් වාහනය සදහා
 මුදල් අවශ්ය තාවය සපුරා ගත උතු වේ.
සම්මතය තුල වාහනයක් සතු අංග උපාංග මත වාහනය තක්සේරු කිරීම සිදු කරයි.
ඒව අතර වාහනයේ බොඩිකිට් එක ප්‍රදාන වේ.
පසුව එන්ජිමේ ධාරිතාවය.සීට් ප්‍රමානය,ඒ.සී ප්‍රමානය,මෙන්ම වීල් පිලිබදව
වැදගත් වේ ඒ අතර අලෝ වීල් මෙන්ම සාමාන්ය තත්වයේ රිම් කප් වේ දැයි පරීක්ශා
කල යුතු වේ.
එමෙන්ම වාහනය පෙට්‍රල් හෝ ඩීසල් වේ නම ලීටරයකට ගමන් කල හැකි ධාරිතාවය
 හෙවත් කි.මි ප්‍රමානය සොයා බැලිය යුතු වේ.
[Image]...වර්ත මානයේ වෙලද පොලේ වැඩියෙන්ම අල්වියක් පවතින වාහන අතරAllion/Rexton/Nissan Sunney(EX saloon)Premeo/corolla/Honda civic/Hyuhundai යන වාහන
 වර්ග ගත හැකිය.
...වැට් බදු අඩු වුවද එය බලපානු ලබන්නේ අලුත් වාහන සදහාම පමනක් නොවේ..
එම අලුත් වාහන වර්ගයෙම වසර දෙකකට හෝ ඊට වැඩි ප්‍රමානයකට පැරනි වූ වාහන
සදහා ද බලපානු ලබයි.නමුත් දැනට ලංකාවට ගෙන්වූ වාහන අඩුවෙන් පවතින අතර
මෙමෙ මස අග වෙන විටදී සම්පූර්නයෙන්ම ගෙන්වනු ලබන බවට විස්තර සපයා ඇත.


Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Powered by Blogger