...වාහන...

ලංකාවේ දැනට පවතින අලුත්ම තත්වයන්ට අනුව ලොකු පොඩි භේද්යකින් තොරව හැමෝම
අතරේ බහුලවම කතාවට ලක්වන දෙයක් තමයි ලස්සන වාහනයක් මිල දී ගැනීම.
ඔන්න ඉතින් අපි මේ සතියේ වාහනයක් මිලදී ගැනීමත් එහිදී ඔබ විසින් සොයා බැලිය
 යුතු කරුනු කාරනා පිලිබදව ටිකක් කතා කරන්න හිතුන....
   ඇත්තටම අපි වාහනය මිලදී ගැනීමේ දී අනිවාර්යයෙන්ම සැලකිය යුතු කාරනාවක්
 තමයි එම වාහනය සකසා ඇති සමාගම මොකද්ද කියල හරියටම දැනගැනීම.
 ඒ සදහා අපි විකුනුම් ආයතනයෙන් ලියාපදින්චි නොකල වාහන මිල දී ගැනීමේ
 දී එහි අඩංගු වන සියලුම ලිපි ලේකන නිවැරදි දැයි පරීක්ශා කල යුතුවේ.
එමෙන්ම වාහනයේනිශ්පාදිත වර්ශය මොකද්ද් යැයි හරියටම සොයා බැලිය යුතු වේ...
පසුව අත් පිට හෝ ලීසිං සමාගමක් හා සම්බන්ද වීමකින් වාහනය සදහා
 මුදල් අවශ්ය තාවය සපුරා ගත උතු වේ.
සම්මතය තුල වාහනයක් සතු අංග උපාංග මත වාහනය තක්සේරු කිරීම සිදු කරයි.
ඒව අතර වාහනයේ බොඩිකිට් එක ප්‍රදාන වේ.
පසුව එන්ජිමේ ධාරිතාවය.සීට් ප්‍රමානය,ඒ.සී ප්‍රමානය,මෙන්ම වීල් පිලිබදව
වැදගත් වේ ඒ අතර අලෝ වීල් මෙන්ම සාමාන්ය තත්වයේ රිම් කප් වේ දැයි පරීක්ශා
කල යුතු වේ.
එමෙන්ම වාහනය පෙට්‍රල් හෝ ඩීසල් වේ නම ලීටරයකට ගමන් කල හැකි ධාරිතාවය
 හෙවත් කි.මි ප්‍රමානය සොයා බැලිය යුතු වේ.
...වර්ත මානයේ වෙලද පොලේ වැඩියෙන්ම අල්වියක් පවතින වාහන අතරAllion/Rexton/Nissan Sunney(EX saloon)Premeo/corolla/Honda civic/Hyuhundai යන වාහන
 වර්ග ගත හැකිය.
...වැට් බදු අඩු වුවද එය බලපානු ලබන්නේ අලුත් වාහන සදහාම පමනක් නොවේ..
එම අලුත් වාහන වර්ගයෙම වසර දෙකකට හෝ ඊට වැඩි ප්‍රමානයකට පැරනි වූ වාහන
සදහා ද බලපානු ලබයි.නමුත් දැනට ලංකාවට ගෙන්වූ වාහන අඩුවෙන් පවතින අතර
මෙමෙ මස අග වෙන විටදී සම්පූර්නයෙන්ම ගෙන්වනු ලබන බවට විස්තර සපයා ඇත.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Powered by Blogger