
ඔන්න දැනට ලෝකයෙ අන්තර්ජාලය භාවිතකරන වැඩි පිරිසක් වගේ භාවිතයට ගනුලබන සෙවුම් යන්ත්‍ර අතුරෙන් ජනප්‍රියත්වයට ලක් වෙමින් පව්තින එක් සෙවුම් යන්ත්‍රයක් තමයි***කියන්නේ.
ඉතින් ඔන්න ගූගල් සමාගම මේ දවස් වල අත්හදා බලමින් සිටිනව මේ සෙවුම් යන්ත්‍රයෙන් පේර පැවති ඩුර්වලතා මග හරවාගෙන පහසුවෙන් සහ ඉක්මනින් වෙනත් සෙවුම් යන්ත්‍ර වලට වඩා හොදින් කටයුතු කරන විදියට සාදමින් තමයි සිටින්නෙ.
මේකෙ තියෙන විශේශත්වය තමයි
අපිට අවශ්ය වන වෙබ් අඩවියෙ ලිපිනයෙ මුල් අකුර අප විසින් ලියන්න හදනකොටම වගෙ මෙම සෙවුම් යන්ත්‍රය මගින් වේගවත්වම සොයල දෙනව.
මෙය තත්පර 0-5 ත් අතර කාලයකදී තමාට අවශ්ය වන වෙබ් අඩවියට පිවිසීමට පහසු වේ යයි කියා තමයි ගූගල් සමාගම පවසන්නෙ.
ඉතින් අපිත් මේක ඉක්මනටම අත්හද බලන්න...