Sep 13, 2010

මොකද්ද මේ ඉන්ටර්නෙට් එකට වෙන්න යන්නේ....

හවුස් ෆුල් ඉන්ටෙර්නෙට්
මෙන්න යාලුවනේ අලුත්ම කතාව,දැන් තියෙන අයිපී ඇඩ්‍රස් ක්‍රමය දිගටම භාවිතා කලහොත් 2011 සැපතැම්බෙර් අවසන් වන විට අන්තර්ජාල්යෙ අපිට තියෙන ඉඩ ඔක්කොම නැති වෙනවලු.
ඉතින් මේ හේතුව නිසා මාර විදියට අපේ කස්ටිය භය වෙලා ඉන්නේ.ඉතින් මේකට හොදම පිලියම ලෙස කියල තිබුනෙ දැන් තිබෙන අයිපී ඇඩ්‍රස් ක්‍රමයෙන් අයින් වෙලා අලුත් ක්‍රමයකට එන එක කියල...
ඉතින් මේ හේතුව නිසා පසු ගිය දවසක සමුලුවක් පැවත් වුනා..
[IPv6] Irish ipV6 Task Force  ඒකෙ නම.
මේක අයර්ලන්තයෙ තමයි තිබුනේ.මෙහිදී කතා කලා අපේ කස්ටිය ඔක්කොම IPv4 එකෙන්  IPv6 වලට මාරු වෙන්න දැන් කාලය හරි කියල.
ඒ කියන්නේ Internet Protocol Version 4වලින් Internet Protocol Version 6 වලට එන්න ඕන කියල.
මේ අලුත් ක්‍රමය මගින් අලුතින් වෙබ් අඩවි හෙවත් අයිපී ඇඩ්‍රස්4294967296 විතර අලුතින් අපිට ඒකතු කර ගන්න පුලුවන් වේවි කියල ඒ මාමල කියල තිබුන.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Powered by Blogger