මේ වෙබ් අඩවිය ගැන වැඩිය විස්තර අපේ පිට රට ඉන්න යාලුවො එහෙම දන්නවද දන්නෙ නෑ.ඉතින් ඒ නිසා තම මේ ගැන ලියන්න හිතුවෙ.
ඒ www.mydialog.lk කියන වෙබ් අඩවිය.
ඉතින් යාලුවනේ මේ මගින් දැන් ගොඩක් ලේසි පහසු කරල තියෙනව අපි අන්තර්ජාලය හරහා කරන කියන වැඩ කටයුතු එහෙම.
මේ දවස් වල බහුලවම භාවිතා කරන මූනු පොත"Face book" සිංහලෙන් ලියන්න ඔන්න මාර චාන්ස් එකක් අපේ යාලුවොන්ට දීල තියෙනව.
ඒවිතරක් නෙවේ සිංහල/ ඉංග්‍රීසි මෙන්ම දෙමල යන ඔක්කොගෙන්ම අපිට ඕන දෙයක් ලියන්න පුලුවන්.
හරිම සරල විදියට තියෙන්නෙ ඔයාලට පිවිසිලාම බලන්න පුලුවන් www.mydialog.lk ලින්ක් එකන්.
Sep 11, 2010
ලංකාවෙ අලුත්ම Trend එක......


0 comments:
Post a Comment