Dec 4, 2010

වින්ඩෝස් සෙවන් අලුත්ම වැඩකෑල්ලක්

ඔන්න යාලුවනේ අපි අද ටිකක් වෙනස් පැත්තකට ගිහින් එන්න ඕනි කියල නිකමට හිතුන.. කොහේද දන්නවද්? වින්ඩෝස් විස්ට වලින් පස්සෙ ආපු වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතියෙ තියෙන අලුත්ම වැඩකෑල්ලක් ගැන තමයි අද කතා කරන්න හදන්නේ.. නිකන් බැලූ බැල්මටම වගෙ අපි වින්ඩෝස් සෙවන් වල කැල්කියුලේටරය ඕපන් කරපු ගමන්ම පේන්නේ නම් මේක නිකන් විස්ට වලම කැල් එක තමයි කියල නේ. ඒත් යාලුවනේ මේක මහ අරුම පුදුම කැල් එකක් හරියටම කියුවොත් Scientific Calculator එකක්. මෙමගින් උසස් ගනිතයේදී ඕන කරන සියලුම වර්ගයෙ ගනිත ගැටලු විසදා ගන්න පුලුවන් විදියට තමා මේක සකසල තියෙන්නේ. මෙහි තියෙන සැබෑම වෙනස නම් කැල්කියුලේටර් වර්ග දෙකක් තියෙන එක. ඒවාගෙ නම් තමයි Programmer සහ Statistic මෙම Programmer කැල්කියුලේටරය...

Dec 3, 2010

(බොලිවුඩ් වතගොත) මනීෂා විවාහය ගැන කලකිරෙයි?

නේපාල ජාතික සුරූපී රංගන ශිල්පිණී 40 හැවිරිදි මනීෂා කොයිරාල නේපාල ව්‍යාපාරිකයකු වන 33 හැවිරිදි සම්රත් දහල් සමග විවාහ වූයේ මෙම වසරේ ජූනි මස 19 වන දිනය‍. ඊට පෙර 2001 වසරේදී ඇය හිටපු නේපාලයේ ඕස්ට්‍රේලියානු නාතාපතිවරයෙකු වූ ක්‍රිස්පින් කොන්රෝයි සමග විවාහ ගිවිසගත් බව ද වාර්තා වූ අතර පසුව එම ගිවිසුම බිඳදමනු ලැබීය. එම විවාහ ගිවිසුම බිඳවැටීමෙන් පසු මනීෂා අමෙරිකානු ලේඛකයකු වන ක්‍රිස්ටෝපර් ඩොරිස් සමග ගොඩනගාගත් පෙම් සබඳතාවය ද බිඳ වැටිණි.පසුගිය දිනවල බොලිවුඩය පුරා පැතිරගිය ආරංචියක් වූයේ මනීෂා කොයිරාල සිය සැමියා වන සම්රාත්ගෙන් වෙන්වීමට තීරණය කර ඇති බවය. සිය විවාහය නීරස වූවක් බවට මනීෂා විසින් සිය ෆේස්බුක් වෙබ් පිටුවෙහි සඳහන් කර ඇති බව වාර්තා විය. එමෙන්ම සැමවිටම...

සුද්දන්ට ටියුෂන් දෙන්න මර්වින් සූදානම්......

මහින්ද චින්තනය පිළිබඳව ඉගෙනගැනීම සඳහා ඉහළම නිලධාරියාගේ සිට ලෝකයේ සිටින සියලුම සුදු ජාතිකයින් වෙත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. මහින්ද චින්තනය පිළිබඳව අධ්‍යාපනය ලබාදී ඒ අනුව කටයුතු කරන ලෙස තමන් ඔවුන්ට උපදෙස් ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි. අද(04) පෙරවරුවේ පෑලියගොඩ නගරයේ පැවති ආචාර්ය මර්වින් සිල්වා අභියෝගතා කුසලාන පාපැදි සවාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය. එමෙන්ම රටක රාජ්‍ය නායකයකුට ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍යය අසමත් වුවද ඕනෑම අවස්ථාවක ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් සියලුම කටයුතු කරගනිමින් ආපසු සිය රට වෙත වෙත යා හැකි බව ද මර්වින් සිල්වා මහතා...

රැම් එක හෝ වීඩ්යෝ රැම් එක වැඩි කරගත හැකිද?

ඔන්න යාලුවනේ අපි අද අලුත්ම විදියෙ වැඩක් කරල බලමු.... ෆ්ලැශ් ඩ්‍රයිව් එකක් මගින් පරිඝණකයේ  රැම් එක හෝ වීඩ්යෝ රැම් එක වැඩි කරගත හැකිද? රැම් හා වීඩියො රැම් ඉතා වේගයෙන් දත්ත සැපයුවද නමුත් ෆ්ලැශ් ඩ්‍රයිව් හෝ වෙනත් ඩිස්ක් ඩ්‍රයිව් එසේ දත්ත වේගයෙන් සම්ප්‍රේශනයට දායක නොවනු ඇත. ඒ නිසා යාලුවනේ රැම් හා වීඩියො රැම් සමග වෙනත් ඩිස්ක් එකක් සම්බන්ද කිරීමට නම් නොහැකි බව ඔයාල දන්නවත් ඇති නේද? එහෙත් යාලුවනේ පොඩි ක්‍රමයක් තියෙනව අපෙ පරිඝණකයේ වේගය ටිකක් වැඩිකරගන්න... ඒකොහොමද දන්නවද්? තමයි අපේ පරිඝණකයෙ තියෙන වර්චුවල් මෙමරි යන ක්‍රියාවලියෙ වේගය වැඩි කරගැනීමයි... මේ සදහා අපගේ පරිඝණකයේ සෙටිංස් හදා ගැනීම කලයුතු වේ ..control panelහරහා ගොස් System-Advanced-Perfomance...

Dec 1, 2010

...වාහන...

ලංකාවේ දැනට පවතින අලුත්ම තත්වයන්ට අනුව ලොකු පොඩි භේද්යකින් තොරව හැමෝමඅතරේ බහුලවම කතාවට ලක්වන දෙයක් තමයි ලස්සන වාහනයක් මිල දී ගැනීම.ඔන්න ඉතින් අපි මේ සතියේ වාහනයක් මිලදී ගැනීමත් එහිදී ඔබ විසින් සොයා බැලියයුතු කරුනු කාරනා පිලිබදව ටිකක් කතා කරන්න හිතුන.ඇත්තටම අපි වාහනය මිලදී ගැනීමේ දී අනිවාර්යයෙන්ම සැලකිය යුතු කාරනාවක් තමයි එම වාහනය සකසා ඇති සමාගම මොකද්ද කියල හරියටම දැනගැනීම. ඒ සදහා අපි විකුනුම් ආයතනයෙන් ලියාපදින්චි නොකල වාහන මිල දී ගැනීමේ දී එහි අඩංගු වන සියලුම ලිපි ලේකන නිවැරදි දැයි පරීක්ශා කල යුතුවේ.එමෙන්ම වාහනයේනිශ්පාදිත වර්ශය මොකද්ද් යැයි හරියටම සොයා බැලිය යුතු වේ... පසුව අත් පිට හෝ ලීසිං සමාගමක් හා සම්බන්ද වීමකින් වාහනය...

Pages 41234 »
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Powered by Blogger