Dec 3, 2010

රැම් එක හෝ වීඩ්යෝ රැම් එක වැඩි කරගත හැකිද?

න්න යාලුවනේ අපි අද අලුත්ම විදියෙ වැඩක් කරල බලමු....
ෆ්ලැශ් ඩ්‍රයිව් එකක් මගින් පරිඝණකයේ  රැම් එක හෝ වීඩ්යෝ රැම් එක වැඩි කරගත හැකිද?

රැම් හා වීඩියො රැම් ඉතා වේගයෙන් දත්ත සැපයුවද නමුත් ෆ්ලැශ් ඩ්‍රයිව් හෝ වෙනත් ඩිස්ක් ඩ්‍රයිව් එසේ දත්ත වේගයෙන් සම්ප්‍රේශනයට දායක නොවනු ඇත.
ඒ නිසා යාලුවනේ රැම් හා වීඩියො රැම් සමග වෙනත් ඩිස්ක් එකක් සම්බන්ද කිරීමට නම් නොහැකි බව ඔයාල දන්නවත් ඇති නේද?
එහෙත් යාලුවනේ පොඩි ක්‍රමයක් තියෙනව අපෙ පරිඝණකයේ වේගය ටිකක් වැඩිකරගන්න...
ඒකොහොමද දන්නවද්?

තමයි අපේ පරිඝණකයෙ තියෙන වර්චුවල් මෙමරි යන ක්‍රියාවලියෙ වේගය වැඩි කරගැනීමයි...
මේ සදහා අපගේ පරිඝණකයේ සෙටිංස් හදා ගැනීම කලයුතු වේ

..control panelහරහා ගොස් System-Advanced-Perfomance  බට්න් එක ක්ලික් කිරීම හා Performance Options වලින් Advanced ටැබ් එක තෝරා  Vertual Memory හි Change බොත්තම ක්ලික් කරන්න.
දැන් අවශ්‍ය ඩිස්ක් එක තොරා ඊට Intel size යටතේ අගයයන් ලබාදීමෙන් වර්චුවල් මෙමරි එක අවශ්‍ය ප්‍රමානය තෙක් වැඩිකරගත හැකි වේ..

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Powered by Blogger