Dec 4, 2010

වින්ඩෝස් සෙවන් අලුත්ම වැඩකෑල්ලක්

ඔන්න යාලුවනේ අපි අද ටිකක් වෙනස් පැත්තකට ගිහින් එන්න ඕනි කියල නිකමට හිතුන.. කොහේද දන්නවද්? වින්ඩෝස් විස්ට වලින් පස්සෙ ආපු වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතියෙ තියෙන අලුත්ම වැඩකෑල්ලක් ගැන තමයි අද කතා කරන්න හදන්නේ.. නිකන් බැලූ බැල්මටම වගෙ අපි වින්ඩෝස් සෙවන් වල කැල්කියුලේටරය ඕපන් කරපු ගමන්ම පේන්නේ නම් මේක නිකන් විස්ට වලම කැල් එක තමයි කියල නේ. ඒත් යාලුවනේ මේක මහ අරුම පුදුම කැල් එකක් හරියටම කියුවොත් Scientific Calculator එකක්. මෙමගින් උසස් ගනිතයේදී ඕන කරන සියලුම වර්ගයෙ ගනිත ගැටලු විසදා ගන්න පුලුවන් විදියට තමා මේක සකසල තියෙන්නේ. මෙහි තියෙන සැබෑම වෙනස නම් කැල්කියුලේටර් වර්ග දෙකක් තියෙන එක. ඒවාගෙ නම් තමයි Programmer සහ Statistic මෙම Programmer කැල්කියුලේටරය...

Dec 3, 2010

(බොලිවුඩ් වතගොත) මනීෂා විවාහය ගැන කලකිරෙයි?

නේපාල ජාතික සුරූපී රංගන ශිල්පිණී 40 හැවිරිදි මනීෂා කොයිරාල නේපාල ව්‍යාපාරිකයකු වන 33 හැවිරිදි සම්රත් දහල් සමග විවාහ වූයේ මෙම වසරේ ජූනි මස 19 වන දිනය‍. ඊට පෙර 2001 වසරේදී ඇය හිටපු නේපාලයේ ඕස්ට්‍රේලියානු නාතාපතිවරයෙකු වූ ක්‍රිස්පින් කොන්රෝයි සමග විවාහ ගිවිසගත් බව ද වාර්තා වූ අතර පසුව එම ගිවිසුම බිඳදමනු ලැබීය. එම විවාහ ගිවිසුම බිඳවැටීමෙන් පසු මනීෂා අමෙරිකානු ලේඛකයකු වන ක්‍රිස්ටෝපර් ඩොරිස් සමග ගොඩනගාගත් පෙම් සබඳතාවය ද බිඳ වැටිණි.පසුගිය දිනවල බොලිවුඩය පුරා පැතිරගිය ආරංචියක් වූයේ මනීෂා කොයිරාල සිය සැමියා වන සම්රාත්ගෙන් වෙන්වීමට තීරණය කර ඇති බවය. සිය විවාහය නීරස වූවක් බවට මනීෂා විසින් සිය ෆේස්බුක් වෙබ් පිටුවෙහි සඳහන් කර ඇති බව වාර්තා විය. එමෙන්ම සැමවිටම...

සුද්දන්ට ටියුෂන් දෙන්න මර්වින් සූදානම්......

මහින්ද චින්තනය පිළිබඳව ඉගෙනගැනීම සඳහා ඉහළම නිලධාරියාගේ සිට ලෝකයේ සිටින සියලුම සුදු ජාතිකයින් වෙත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. මහින්ද චින්තනය පිළිබඳව අධ්‍යාපනය ලබාදී ඒ අනුව කටයුතු කරන ලෙස තමන් ඔවුන්ට උපදෙස් ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි. අද(04) පෙරවරුවේ පෑලියගොඩ නගරයේ පැවති ආචාර්ය මර්වින් සිල්වා අභියෝගතා කුසලාන පාපැදි සවාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය. එමෙන්ම රටක රාජ්‍ය නායකයකුට ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍යය අසමත් වුවද ඕනෑම අවස්ථාවක ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් සියලුම කටයුතු කරගනිමින් ආපසු සිය රට වෙත වෙත යා හැකි බව ද මර්වින් සිල්වා මහතා...

රැම් එක හෝ වීඩ්යෝ රැම් එක වැඩි කරගත හැකිද?

ඔන්න යාලුවනේ අපි අද අලුත්ම විදියෙ වැඩක් කරල බලමු.... ෆ්ලැශ් ඩ්‍රයිව් එකක් මගින් පරිඝණකයේ  රැම් එක හෝ වීඩ්යෝ රැම් එක වැඩි කරගත හැකිද? රැම් හා වීඩියො රැම් ඉතා වේගයෙන් දත්ත සැපයුවද නමුත් ෆ්ලැශ් ඩ්‍රයිව් හෝ වෙනත් ඩිස්ක් ඩ්‍රයිව් එසේ දත්ත වේගයෙන් සම්ප්‍රේශනයට දායක නොවනු ඇත. ඒ නිසා යාලුවනේ රැම් හා වීඩියො රැම් සමග වෙනත් ඩිස්ක් එකක් සම්බන්ද කිරීමට නම් නොහැකි බව ඔයාල දන්නවත් ඇති නේද? එහෙත් යාලුවනේ පොඩි ක්‍රමයක් තියෙනව අපෙ පරිඝණකයේ වේගය ටිකක් වැඩිකරගන්න... ඒකොහොමද දන්නවද්? තමයි අපේ පරිඝණකයෙ තියෙන වර්චුවල් මෙමරි යන ක්‍රියාවලියෙ වේගය වැඩි කරගැනීමයි... මේ සදහා අපගේ පරිඝණකයේ සෙටිංස් හදා ගැනීම කලයුතු වේ ..control panelහරහා ගොස් System-Advanced-Perfomance...

Dec 1, 2010

...වාහන...

ලංකාවේ දැනට පවතින අලුත්ම තත්වයන්ට අනුව ලොකු පොඩි භේද්යකින් තොරව හැමෝමඅතරේ බහුලවම කතාවට ලක්වන දෙයක් තමයි ලස්සන වාහනයක් මිල දී ගැනීම.ඔන්න ඉතින් අපි මේ සතියේ වාහනයක් මිලදී ගැනීමත් එහිදී ඔබ විසින් සොයා බැලියයුතු කරුනු කාරනා පිලිබදව ටිකක් කතා කරන්න හිතුන.ඇත්තටම අපි වාහනය මිලදී ගැනීමේ දී අනිවාර්යයෙන්ම සැලකිය යුතු කාරනාවක් තමයි එම වාහනය සකසා ඇති සමාගම මොකද්ද කියල හරියටම දැනගැනීම. ඒ සදහා අපි විකුනුම් ආයතනයෙන් ලියාපදින්චි නොකල වාහන මිල දී ගැනීමේ දී එහි අඩංගු වන සියලුම ලිපි ලේකන නිවැරදි දැයි පරීක්ශා කල යුතුවේ.එමෙන්ම වාහනයේනිශ්පාදිත වර්ශය මොකද්ද් යැයි හරියටම සොයා බැලිය යුතු වේ... පසුව අත් පිට හෝ ලීසිං සමාගමක් හා සම්බන්ද වීමකින් වාහනය...

Nov 29, 2010

Blogger @ Auto Blog*

මේපාරනම් ටිකක් වැඩි කාලයක් ගත්ත අලුත් ලිපියක් ලියන්නෙ,ඒ ඔක්කොටම හේතුව මට හරියට වෙලාවක් තිබුනෙ නැති එක.දැන් මේ බ්ලොග් ලොපියේ මාතෘකාව දැක්කම සමහරු බලනව ඇති මම එකපාරක් ලියපු ලිපියම ආපහු ලියනව කියල,නෑ මේ එහෙම එකක් නෙවෙයි,මම මුලින් මියපු ලිපිය ප්‍රායෝගිකව කරනකොට ලොකු ලොකු ප්‍රශ්ණ වලට මුහුන දෙන්න උනා,ඒ නිසා තමා මේක ලියන්න හිතුනෙ.දැනට ලෝකයේ ගොඩක් දෙනෙක් මේ Auto blog කියන ක්‍රමය භාව්තා කරනව,ඒ භාවිතා කරන්නෙ වර්ඩ්ප්‍රෙස් වල තමා. දැන් සමහරකුට හිතෙනව ඇති ඇයි අපි වර්ඩ්ප්‍රස් භාවිතානොකලෙ කියල.වර්ඩ්ප්‍රෙස් Free User's ලා හට Plugins භාවිතා කරන්න ලැබෙන්නෙ නෑ.ඇතෙනම වර්ඩ්ප්‍රෙස්වල මේ ක්‍රමය අනුගමනය කරනවනම් වෙනම හොද හෝස්ට් එකක් තියෙන්න ඕනෙ.අපිට...

Sep 22, 2010

Google මාගමේ අලුත්ම සොයා ගැනීමක් ගැන තමයි කියන යන්නෙ...

ඔන්න දැනට ලෝකයෙ අන්තර්ජාලය භාවිතකරන වැඩි පිරිසක් වගේ භාවිතයට ගනුලබන සෙවුම් යන්ත්‍ර අතුරෙන් ජනප්‍රියත්වයට ලක් වෙමින් පව්තින එක් සෙවුම් යන්ත්‍රයක් තමයි***කියන්නේ. ඉතින් ඔන්න ගූගල් සමාගම මේ දවස් වල අත්හදා බලමින් සිටිනව මේ සෙවුම් යන්ත්‍රයෙන් පේර පැවති ඩුර්වලතා මග හරවාගෙන පහසුවෙන් සහ ඉක්මනින් වෙනත් සෙවුම් යන්ත්‍ර වලට වඩා හොදින් කටයුතු කරන විදියට සාදමින් තමයි සිටින්නෙ. මේකෙ තියෙන විශේශත්වය තමයි අපිට අවශ්ය වන වෙබ් අඩවියෙ ලිපිනයෙ මුල් අකුර අප විසින් ලියන්න හදනකොටම වගෙ මෙම සෙවුම් යන්ත්‍රය මගින් වේගවත්වම සොයල දෙනව. මෙය තත්පර 0-5 ත් අතර කාලයකදී තමාට අවශ්ය වන වෙබ් අඩවියට පිවිසීමට පහසු වේ යයි කියා තමයි ගූගල් සමාගම පවසන්නෙ. ඉතින් අපිත් මේක ඉක්මනටම අත්හද බලන්න...

Sep 13, 2010

හෙට ලොව තිබෙන අලුත්ම ජංගම දුරකතන :":

මෙන්න අපිටම කියාපු අලුත්ම දෙයක තමයි....මම හිතන්නේ මේ කතාව..කියවලම බලන්නකො   හෙට දවසේ අපිට හැමෝටම වගේ බලා ගන්න පුලුවන් සහ භාවිතයට ගන්න පුලුවන් මාරම මාර වැඩ ගොඩක් තියෙන ජංගම දුර කතනයක් ගැන තමයි මේ කෙන් කියන්න යන්නේ. ඒ තමයි දැන් තියෙන ටච් ක්‍රමය ලස්සන විදියකට හදල අලුත් මොබයිල් එකක් හදල ජපානයෙ KingYouකියන ආයතනය. මේක කෙටියෙන් කියනවනම් තනිකරම මී වදයක අකරයෙ හැදයට හඩල තියෙන මොබයිල් ඉන්ටෙර්ෆේස් එකක මේ ඉන්ටෙර්ෆේස් එකේ පදනම තමයි මී වදයක සැලසුම. ඉතින් මේ මොබයිල් එකට නම දාල තියෙන්නේ Blue bee කියල ලස්සනයි න...

මොකද්ද මේ ඉන්ටර්නෙට් එකට වෙන්න යන්නේ....

හවුස් ෆුල් ඉන්ටෙර්නෙට් මෙන්න යාලුවනේ අලුත්ම කතාව,දැන් තියෙන අයිපී ඇඩ්‍රස් ක්‍රමය දිගටම භාවිතා කලහොත් 2011 සැපතැම්බෙර් අවසන් වන විට අන්තර්ජාල්යෙ අපිට තියෙන ඉඩ ඔක්කොම නැති වෙනවලු. ඉතින් මේ හේතුව නිසා මාර විදියට අපේ කස්ටිය භය වෙලා ඉන්නේ.ඉතින් මේකට හොදම පිලියම ලෙස කියල තිබුනෙ දැන් තිබෙන අයිපී ඇඩ්‍රස් ක්‍රමයෙන් අයින් වෙලා අලුත් ක්‍රමයකට එන එක කියල... ඉතින් මේ හේතුව නිසා පසු ගිය දවසක සමුලුවක් පැවත් වුනා.. [IPv6] Irish ipV6 Task Force  ඒකෙ නම. මේක අයර්ලන්තයෙ තමයි තිබුනේ.මෙහිදී කතා කලා අපේ කස්ටිය ඔක්කොම IPv4 එකෙන්  IPv6 වලට මාරු වෙන්න දැන් කාලය හරි කියල. ඒ කියන්නේ Internet Protocol Version 4වලින් Internet Protocol Version 6 වලට එන්න...

Pages 41234 »
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Powered by Blogger