
ඔන්න යාලුවනේ අපි අද ටිකක් වෙනස් පැත්තකට ගිහින් එන්න ඕනි කියල නිකමට හිතුන..
කොහේද දන්නවද්?
වින්ඩෝස් විස්ට වලින් පස්සෙ ආපු වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතියෙ තියෙන අලුත්ම වැඩකෑල්ලක් ගැන තමයි
අද කතා කරන්න හදන්නේ..
නිකන් බැලූ බැල්මටම වගෙ අපි වින්ඩෝස් සෙවන් වල කැල්කියුලේටරය ඕපන් කරපු ගමන්ම පේන්නේ නම් මේක නිකන් විස්ට වලම කැල් එක තමයි කියල නේ.
ඒත් යාලුවනේ මේක මහ අරුම පුදුම කැල් එකක් හරියටම කියුවොත් Scientific Calculator එකක්.
මෙමගින් උසස් ගනිතයේදී ඕන කරන සියලුම වර්ගයෙ ගනිත ගැටලු විසදා ගන්න පුලුවන් විදියට තමා මේක සකසල තියෙන්නේ.
මෙහි තියෙන සැබෑම වෙනස නම් කැල්කියුලේටර් වර්ග දෙකක් තියෙන එක.
ඒවාගෙ නම් තමයි Programmer සහ Statistic මෙම Programmer කැල්කියුලේටරය...